Loading
  • image01

    Crazy

    Friend

  • image02

    The

    Legends coming

  • image03

    Greatest

    Asset

  • image04

    Four

    Brothers

  • image05

    Giant

    Friend

  • image06

    Sleeping

    Beauty

  • image07

    I am

    Waiting

Wednesday, August 6, 2014

What is the Torrents/ටොරන්ට් කියන්නෙ මොකක්ද

ටොරන්ට් කියන්නෙ මොකක්ද



ඔයාලා ටොරෙන්ට් ගැන දන්නවත් ඇති මේ පොස්ට් එක දාන්නෙ ටොරෙන්ට් ගැන දන්නැති කට්ටියට.

ටොරෙන්ට් වලින් කරන්න පුලුවන් දේවල්
  • Movies download
  • Games download
  • Tv series download
  • Software download 
  • Songs download etc.....
 ටොරෙන්ට් යනු ,
අපි යම් දෙයක් ඩව්න්ලොඩ් කරගනිද් බාවිතා කරන්නෙ FTP හෝ HTTP තාක්ෂනයෙන්ය. ඒ විදියට  ඩව්න්ලොඩ් කරගනිද්දි ඒවායෙ වේගය අඩු වීමට පුලුවන්.ඒත් ටොරෙන්ට් වල භාවිතා වෙන්නෙ පියර්-ටු-පියර්  කියන ක්‍රමයයි.
  1. ඉස්සෙල්ලාම ටොරෙන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගන්න ටොරන්ට් client software එකක් ඕනේ.පාත තියෙන්නෙ එහෙම software 2ක්.
http://www.utorrent.com/downloads/complete/os/win 

ttp://www.bittorrent.com/downloads/complete/os/win



http://www.bittorrent.com/downloads/complete/os/win


මේව 2කම free දෙන්නෙ.
download  කරගත්ත software 1ක් instal කරගන්න.

 Torrent file එකක් යනු,

Torrent file එකක් කියන්නෙ කුඩා තොරතුරු ටිකක් තියන file එකක්.මේකෙ තියෙන්නෙ download කරගන්න ඕන file එකේ නම,විශාලත්වය,download කරගන්න ඕන ස්ථානය ආදී තොරතුරු කිහිපයක්.

දැන් ටොරන්ට් වලින්  download කරන හැටි බලමු.

ඉස්සෙල්ලාම ටොරෙන්ට් ට්‍රැකර් web site එකකින් ඔබට අවශ්‍ය චිත්‍රපටය/ගීතය/software/game etc.. නම type කර search කරන්න. ඊට පස්සෙ එන ලින්ක් වලින් කමති එකක් click කර download කරන්න.දැන් download කරගත්ත ටොරෙන්ට් file එක open with ලෙස ඔයාලගේ computer එකෙ තියෙන්නෙ U torrent නම් එය select කර Ok click කරන්න.දැන් download වෙයි.

ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් sites,


මන් හිතනව ඔයාලා ටොරෙන්ට් ගැන දැන් හොදට දන්නව ඇති කියල .



0 comments:

Post a Comment

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

Popular Posts

Powered by Blogger.