ටොරන්ට් කියන්නෙ මොකක්ද
ඔයාලා ටොරෙන්ට් ගැන දන්නවත් ඇති මේ පොස්ට් එක දාන්නෙ ටොරෙන්ට් ගැන දන්නැති කට්ටියට.
ටොරෙන්ට් වලින් කරන්න පුලුවන් දේවල්
- Movies download
- Games download
- Tv series download
- Software download
- Songs download etc.....
ටොරෙන්ට් යනු ,
අපි යම් දෙයක් ඩව්න්ලොඩ් කරගනිද් බාවිතා කරන්නෙ FTP හෝ HTTP තාක්ෂනයෙන්ය. ඒ විදියට ඩව්න්ලොඩ් කරගනිද්දි ඒවායෙ වේගය අඩු වීමට පුලුවන්.ඒත් ටොරෙන්ට් වල භාවිතා වෙන්නෙ පියර්-ටු-පියර් කියන ක්‍රමයයි.
- ඉස්සෙල්ලාම ටොරෙන්ට් එකක් ඩව්න්ලෝඩ් කරගන්න ටොරන්ට් client software එකක් ඕනේ.පාත තියෙන්නෙ එහෙම software 2ක්.
මේව 2කම free දෙන්නෙ.
download කරගත්ත software 1ක් instal කරගන්න.
Torrent file එකක් යනු,
Torrent file එකක් කියන්නෙ කුඩා තොරතුරු ටිකක් තියන file එකක්.මේකෙ තියෙන්නෙ download කරගන්න ඕන file එකේ නම,විශාලත්වය,download කරගන්න ඕන ස්ථානය ආදී තොරතුරු කිහිපයක්.
දැන් ටොරන්ට් වලින් download කරන හැටි බලමු.
ඉස්සෙල්ලාම ටොරෙන්ට් ට්‍රැකර් web site එකකින් ඔබට අවශ්‍ය චිත්‍රපටය/ගීතය/software/game etc.. නම type කර search කරන්න. ඊට පස්සෙ එන ලින්ක් වලින් කමති එකක් click කර download කරන්න.දැන් download කරගත්ත ටොරෙන්ට් file එක open with ලෙස ඔයාලගේ computer එකෙ තියෙන්නෙ U torrent නම් එය select කර Ok click කරන්න.දැන් download වෙයි.
ටොරෙන්ට් ට්‍රැකර් වෙබ් sites,
මන් හිතනව ඔයාලා ටොරෙන්ට් ගැන දැන් හොදට දන්නව ඇති කියල .